Helakuru icon

Helakuru

Superapp - Sri Lanka
11.4.2

Суперприложение Шри-Ланки, предлагающее услуги набора текста на сингальском языке, доставки информации и оплаты

Имя Helakuru
Версия 11.4.2
Обновить 07 сент. 2024 г.
Размер 64 MB
Категория Стиль жизни
Количество установок 10млн+
Разработчик Bhasha
Android OS Android 5.0+
Google Play ID lk.bhasha.helakuru
Helakuru · Снимки экрана

Helakuru · Описание

හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන Приложение для просмотра Superapp එකකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන ් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන ව ිට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජ ිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩ ිජිටල් වේදිකාවක් බවට පත් වී ඇත.

මිලියන 12 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලස න හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිව ැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අ ත​ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් ඩිජිටල්ව ගෙවීම ් සිදුකරන ජනප්‍රියතම දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍ රමවේදය ද වේ.

හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් ම ෙසේයි.

Клавиатура
⭐ යතුරු ලියනය - සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂාවන් ස හ ඉමෝජි ලිවී​මේ පහසුක​ම
⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසු කම
⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟ ින් වේගවත්ව ලිවීමේ පහසුකම
⭐ කෙටිමතක ලියනය - පිටපත් කරගන්නා වාක්‍ය ඛණ්ඩ එ කවර ලිවීමේ පහසුකම

Платежи
⭐ හෙළPay - බැංකු ගිණුම් හරහා ඍජුව ගෙවිය හැකි දේශී ය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය
⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව
⭐ බිල්ගෙවීම් - ඕනෑම ගෙදරදොර බිල්පතක් ඔන්ලයින් ගෙවීමේ සේවාව
⭐ වෛද්‍ය හමු - ඕනෑම රෝහලකින් වෛද්‍ය හමු චැනල් ක ිරීමේ සේවාව

Информация
⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Notifications ලබා ගැනී​මේ පහසුකම
⭐ ඇත්ත - සමාජ මාධ්‍යයේ පළවන ව්‍යාජ තොරතුරු පිළ ිබඳ ඇත්ත දැනගැනීමේ පහසුකම
⭐ නිවේදන - රාජ්‍යයෙන් පුරවැසියන් වෙත දැනුම්දෙ න මහජන නිවේදන දැනගැනීමේ පහසුකම
⭐ විස්ම - තාක්ෂණික ලෝකයේ සිදුවන විස්මිත දෑ ගැන දැනුවත්වීමේ පහසුකම

Социальное
⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය

Инструменты
⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාග ැනීමේ පහසුක​ම
⭐ ශබ්දකෝ​ෂය - ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් සොය ාගත හැකි පහසුකම
⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා обработка фотографий කිරීමේ පහස ුකම
⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැන ගැනීමේ පහසුකම

Версии
- ОСНОВНОЙ: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිත නොමිලේ සැපයෙ න ​​මූලි​ක සංස්කරණය
- PRO: වෙළඳ දැන්වීම් බාධා නොමැති සියලු පහසුකම් සහි ත PRO සංස්කරණය

හෙළකුරු භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක Источник: https://facts.helakuru.lk

පරිශීලක සහය සඳහා අමතන්න:
☎️ 0115 580 580
💬 http://m.me/helakuru
✉️ support@helakuru.lk

අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰

නිෂ්පාදනය සහ ජනගතකරණය:
Бхаша Ланка (Pvt) Ltd
https://www.bhasha.lk


---------------

Helakuru — это суперприложение Шри-Ланки и цифровой бренд №1, любимый жителями Шри-Ланки во всем мире. Это позволило шриланкийцам впервые писать на сингальском в цифровом формате, и в настоящее время оно превратилось в платформу Super App, которая предлагает несколько цифровых услуг через одно и то же приложение, которое расширяет повседневную жизнь шриланкийцев.

Helakuru обслуживает более 12 миллионов жителей Шри-Ланки и в настоящее время стал лидером в предоставлении информации в режиме реального времени жителям Шри-Ланки, а также самым популярным методом цифровых платежей в Шри-Ланке.

Ниже приведен список цифровых услуг, предлагаемых Helakuru.

Ввод
⭐ Клавиатура — пишите на сингальском, английском, тамильском языках и эмодзи
⭐ Голосовой ввод — пишите на сингальском языке своим голосом
⭐ Предсказания слов - поддержка предсказания на сингальском языке
⭐ Буфер обмена - Записывайте скопированные предложения сразу

Платежи
⭐ HelaPay - цифровой платежный метод Шри-Ланки
⭐ Reload - Онлайн перезарядка для любой сети
⭐ Bill Pay - оплата счетов за коммунальные услуги онлайн
⭐ Ченнелинг - Онлайн ченнелинг Доктора

Информация
⭐ Esana - Доставка новостей в режиме реального времени через уведомления
⭐ Правда - Сервис проверки фактов мис/дезинформации
⭐ Ниведана - Служба правительственных объявлений
⭐ Visma - Технологические новости

Социальное
⭐ Sithalu — платформа для творчества на сингальском языке

Инструменты
⭐ Словарь - сингальский/английский словарь
⭐ Заметки - Простое средство для создания заметок
⭐ Chithrana - сингальский фоторедактор
⭐ Ниваду - Календарь праздников Шри-Ланки

Версии
- BASIC: БЕСПЛАТНАЯ базовая версия с рекламой
- PRO: Полная версия без рекламы для ежемесячной подписки

Поддержка и база знаний:
☎️ 0115 580 580
💬 http://m.me/helakuru
✉️ support@helakuru.lk

Гордый шри-ланкийский продукт! 🇱🇰

Производится и продается:
Бхаша Ланка (Pvt) Ltd
https://www.bhasha.lk


© 2011-2023 Бхаша

Helakuru 11.4.2 · Скачать Бесплатно

4,1/5 (133тыс.+ Отзывы)

предыдущие версии

Все версии