Helakuru icon

Helakuru

Superapp - Sri Lanka
11.4.2

Superaplikacja Sri Lanki oferująca pisanie w języku syngaleskim, dostarczanie informacji i usługi płatnicze

Nazwa Helakuru
Wersja 11.4.2
Aktualizuj 07 wrz 2024
Rozmiar 64 MB
Kategoria Styl życia
Instalacje 10mln+
Deweloper Bhasha
Android OS Android 5.0+
Google Play ID lk.bhasha.helakuru
Helakuru · Zrzuty ekranu

Helakuru · Opis

හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ග Superapp එ කකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන වි ට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවන්වන ඩිජි ටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩි ජිටල් වේදිකාවක් බවට පත් වී ඇත.

මිලියන 12 godzin හෙළකුරු, දැන් ශ්රී ලංකාව තුළ කාටත් කලින් නිවැ රදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්රමුඛයා ද වන අත​ ර, ශ්රී ලංකාවේ වැඩිම පිරිසක් ඩිජිටල්ව ගෙවීම් ස ිදුකරන ජනප්රියතම දේශීය ඩිජිටල් ගෙවීම් ක්රමවේ දය ද වේ.

හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් ම ෙසේයි.

Klawiatura
⭐ යතුරු ලියනය - සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂාවන් ස හ ඉමෝජි ලිවී මේ පහසුක ම
⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසු කම
⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟ ින් වේගවත්ව ලිවීමේ පහසුකම
⭐ කෙටිමතක ලියනය - පිටපත් කරගන්නා වාක්‍ය ඛණ්ඩ එක වර ලිවීමේ පහසුකම

Płatności
⭐ හෙළ Zapłać - බැංකු ගිණුම් හරහා ඍජුව ගෙවිය හැකි දේශී ය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය
⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව
⭐ බිල්ගෙවීම් - ඕනෑම ගෙදරදොර බිල්පතක් ඔන්ලයින් ගෙවීමේ සේවාව
⭐ වෛද්ය හමු - ඕනෑම රෝහලකින් වෛද්‍ය හමු චැනල් කි රීමේ සේවාව

Informacja
⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Powiadomienia ැනී​මේ පහසුකම
⭐ ඇත්ත - සමාජ මාධ්‍යයේ පළවන ව්යාජ තොරතුරු පිළිබ ඳ ඇත්ත දැනගැනීමේ පහසුකම
⭐ නිවේදන - රාජ්‍යයෙන් පුරවැසියන් වෙත දැනුම්දෙන මහජන නිවේදන දැනගැනීමේ පහසුකම
⭐ විස්ම - තාක්ෂණික ලෝකයේ සිදුවන විස්මිත දෑ ගැන දැනුවත්වීමේ පහසුකම

Społeczny
⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය

Narzędzia
⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාග ැනීමේ පහසුක​ම
⭐ ශබ්දකෝ​ෂය - ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් සොයා ගත හැකි පහසුකම
⭐ චිත්රණ - රූප මත සිංහල අකුරු යොදා edycja zdjęć කිරීමේ පහසු කම
⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැන ගැනීමේ පහසුකම

Wersje
- BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිත නොමිලේ සැපයෙ න ​​මූලි​ක සංස්කරණය
- PRO: වෙළඳ දැන්වීම් බාධා නොමැති සියලු පහසුකම් සහි ත PRO සංස්කරණය

හෙළකුරු භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක ලිපි මෙතැනින්: https://facts.helakuru.lk

පරිශීලක සහය සඳහා අමතන්න:
☎️ 0115 580 580
💬 http://m.me/helakuru
✉️ support@helakuru.lk

අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰

නිෂ්පාදනය සහ ජනගතකරණය:
Bhasha Lanka (Pvt) Ltd
https://www.bhasha.lk


--------------

Helakuru to superaplikacja Sri Lanki i cyfrowa marka nr 1, którą kochają mieszkańcy Sri Lanki na całym świecie. Umożliwiło to mieszkańcom Sri Lanki cyfrowe pisanie po syngalesku po raz pierwszy w historii i obecnie przekształciło się w platformę Super App, która oferuje wiele usług cyfrowych za pośrednictwem tej samej aplikacji, która usprawnia codzienne życie Sri Lanki.

Helakuru obsługuje ponad 12 milionów mieszkańców Sri Lanki i stało się liderem w dostarczaniu informacji w czasie rzeczywistym do Sri Lanki, a także najpopularniejszej metody płatności cyfrowych na Sri Lance.

Poniżej znajduje się lista usług cyfrowych oferowanych przez Helakuru.

Pisanie na maszynie
⭐ Klawiatura - pisz w języku syngaleskim, angielskim, tamilskim i emoji
⭐ Pisanie głosowe - Pisz syngaleski swoim głosem
⭐ Prognozy słów - obsługa przewidywań w języku syngaleskim
⭐ Schowek - Zapisz skopiowane zdania od razu

Płatności
⭐ HelaPay — cyfrowa metoda płatności ze Sri Lanki
⭐ Przeładuj - Ponowne ładowanie online dla dowolnej sieci
⭐ Bill Pay - płatności za rachunki za media online
⭐ Przewodnictwo - Przewodnictwo lekarza online

Informacja
⭐ Esana - dostarczanie wiadomości w czasie rzeczywistym za pośrednictwem powiadomień
⭐ Prawda - Usługa sprawdzania faktów dotyczących błędnych / dezinformacyjnych
⭐ Niwedana - serwis ogłoszeń rządowych
⭐ Visma - Aktualizacje wiadomości technologicznych

Społeczny
⭐ Sithalu — syngaleska platforma do kreatywnego pisania

Narzędzia
⭐ Słownik - słownik syngalesko-angielski
⭐ Notatki - prosta funkcja robienia notatek
⭐ Chithrana - obiekt Sinhala Photo Editor
⭐ Niwadu - kalendarz świąt Sri Lanki

Wersje
- BASIC: Wersja podstawowa obsługiwana przez reklamy ZA DARMO
- PRO: pełna wersja bez reklam za miesięczną subskrypcję

Wsparcie i baza wiedzy:
☎️ 0115 580 580
💬 http://m.me/helakuru
✉️ support@helakuru.lk

Dumny produkt ze Sri Lanki! 🇱🇰

Wyprodukowane i wprowadzone na rynek przez:
Bhasha Lanka (Pvt) Ltd
https://www.bhasha.lk


© 2011-2023 Bhasha

Helakuru 11.4.2 · Pobierz Bezplatnie

4,1/5 (133tys.+ Opinie)

Old Versions

Wszystkie wersje