Helakuru icon

Helakuru

Superapp - Sri Lanka
11.4.2

Sri Lankas Superapp bietet singhalesische Tipp-, Info-Liefer- und Zahlungsdienste

Name Helakuru
Version 11.4.2
Aktualisieren 07. Sep. 2024
Größe 64 MB
Kategorie Lifestyle
Installationen 10Mio.+
Entwickler Bhasha
Android OS Android 5.0+
Google Play ID lk.bhasha.helakuru
Helakuru · Screenshots

Helakuru · Beschreibung

හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන Die neue Superapp-App එකකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන ් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන ව ිට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජ ිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩ ිජිටල් වේදිකාවක් බවට පත් වී ඇත.

මිලියන 12 Stunden vor dem Start න හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිව ැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අ ත​ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් ඩිජිටල්ව ගෙවීම ් සිදුකරන ජනප්‍රියතම දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍ රමවේදය ද ​වේ.

හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් ම ෙසේයි.

Klaviatur
⭐ යතුරු ලියනය - සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂාවන් ස හ ඉමෝජි ලිවී​මේ පහසුක​ම
⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසු Ja
⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟ ින් වේගවත්ව ලිවීමේ පහසුකම
⭐ කෙටිමතක ලියනය - පිටපත් කරගන්නා වාක්‍ය ඛණ්ඩ එ කවර ලිවීමේ පහසුකම

Zahlungen
⭐ හෙළBezahlen - බැංකු ගිණුම් හරහා ඍජුව ගෙවිය හැකි දේශී ය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය
⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව
⭐ බිල්ගෙවීම් - ඕනෑම ගෙදරදොර බිල්පතක් ඔන්ලයින් ගෙවීමේ සේවාව
⭐ වෛද්‍ය හමු - ඕනෑම රෝහලකින් වෛද්‍ය හමු චැනල් ක ිරීමේ සේවාව

Information
⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Benachrichtigungen ලබා ගැනී​​මේ පහසුකම
⭐ ඇත්ත - සමාජ මාධ්‍යයේ පළවන ව්‍යාජ තොරතුරු පිළ ිබඳ ඇත්ත දැනගැනීමේ පහසුකම
⭐ නිවේදන - රාජ්‍යයෙන් පුරවැසියන් වෙත දැනුම්දෙ න මහජන නිවේදන දැනගැනීමේ පහසුකම
⭐ විස්ම - තාක්ෂණික ලෝකයේ සිදුවන විස්මිත දෑ ගැන දැනුවත්වීමේ පහසුකම

Sozial
⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය

Werkzeug
⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාග ැනීමේ පහසුක​ම
⭐ ශබ්දකෝ​ෂය - ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් සොය ාගත හැකි පහසුකම
⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා Fotobearbeitung කිරීමේ පහස Ja
⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැන ගැනීමේ පහසුකම

Versionen
- BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිත නොමිලේ සැපයෙ න ​​මූලි​ක සංස්කරණය
- PRO: වෙළඳ දැන්වීම් බාධා නොමැති සියලු පහසුකම් සහි ත PRO සංස්කරණය

හෙළකුරු භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක Weitere Informationen: https://facts.helakuru.lk

පරිශීලක සහය සඳහා අමතන්න:
☎️ 0115 580 580
💬 http://m.me/helakuru
✉️ support@helakuru.lk

අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰

නිෂ්පාදනය සහ ජනගතකරණය:
Bhasha Lanka (Pvt) Ltd
https://www.bhasha.lk


---------------

Helakuru ist Sri Lankas Superapp und die digitale Marke Nr. 1, die von Sri Lankern auf der ganzen Welt geliebt wird. Es ermöglichte Sri Lankern zum ersten Mal überhaupt, Singhalesisch digital zu schreiben und hat sich derzeit zu einer Super-App-Plattform entwickelt, die über dieselbe App mehrere digitale Dienste bietet, die den Alltag der Sri Lanker erleichtern.

Helakuru bedient mehr als 12 Millionen Menschen in Sri Lanka und ist mittlerweile führend bei der Bereitstellung von Echtzeitinformationen für die Menschen in Sri Lanka sowie der beliebtesten digitalen Zahlungsmethode in Sri Lanka.

Nachfolgend finden Sie eine Liste der von Helakuru angebotenen digitalen Dienste.

Tippen
⭐ Tastatur – Schreiben Sie Singhalesisch, Englisch, Tamilisch und Emoji
⭐ Spracheingabe – Schreiben Sie Singhalesisch mit Ihrer Stimme
⭐ Wortvorhersagen – Unterstützung für singhalesische Vorhersagen
⭐ Zwischenablage – Kopierte Sätze auf einmal schreiben

Zahlungen
⭐ HelaPay – digitale Zahlungsmethode für Sri Lanka
⭐ Neu laden – Online-Neuladen für jedes Netzwerk
⭐ Bill Pay – Online-Zahlung von Stromrechnungen
⭐ Channeling – Online-Channeling für Ärzte

Information
⭐ Esana – Nachrichtenübermittlung in Echtzeit über Benachrichtigungen
⭐ Wahrheit – Faktencheck-Dienst für Fehl-/Desinformationen
⭐ Niwedana – Bekanntmachungsdienst der Regierung
⭐ Visma – Technologische Nachrichten-Updates

Sozial
⭐ Sithalu – singhalesische Plattform für kreatives Schreiben

Werkzeug
⭐ Wörterbuch - Singhalesisch/Englisch-Wörterbuch
⭐ Notizen – Einfache Notizfunktion
⭐ Chithrana – Singhalesische Bildbearbeitungsfunktion
⭐ Niwadu – Feiertagskalender für Sri Lanka

Versionen
- BASIC: Werbeunterstützte Basisversion KOSTENLOS
- PRO: Werbefreie Vollversion für ein monatliches Abonnement

Support & Wissensdatenbank:
☎️ 0115 580 580
💬 http://m.me/helakuru
✉️ support@helakuru.lk

Ein stolzes srilankisches Produkt! 🇱🇰

Produziert und vermarktet von:
Bhasha Lanka (Pvt) Ltd
https://www.bhasha.lk


© 2011-2023 Bhasha

Helakuru 11.4.2 · Kostenloser Download

4,1/5 (133Tsd.+ Bewertungen)

Alte versionen

Alle Versionen