kim Milyoner Olmak ister. Oynayın ve Lakshapathi Ultimate'ı Kazanın

En Son Sürüm

Sürüm
Güncelleme
29 Oca 2024
Geliştirici
Yükleme sayısı
50.000+

App APKs

Lakshapathi Ultimate Game GAME

ඔයාලව සාදරයෙන් පිලිගන්නවා Lakshapathi Ultimate Game එකට

මෙය සම්පුර්ණයෙන්ම ලක්ෂපති වැඩසටහනට සමීප වන නිර්මාණය කර ඇත.

මෙම තරගය සදහා ගැටළු 15 ක් ඉදිරිපත් කර ඇත.මෙහිදී ඔබට යම් හෙයිකින් ඉවත් වීමට සිදුඋනහොත්‍යාග මුදල ලැබෙන්නේ පහත ආකාරයටයි.

ප්‍රශ්ණ 1 සිට 5 දක්වා රුපියල් 0/=
ප්‍රශ්ණ 6 සිට 10 දක්වා රුපියල් 10’000/=
ප්‍රශ්ණ 10 සිට 15 දක්වා රුපියල් 125’000/=
ප්‍රශ්ණ 15 ම නිවැරදි පිළිතුරු ලබාදීමේදී 3‘000‘000 =/ ඔබට ජයග්‍රහණය කල හැකිය .

මෙම තරගයේ මාර්ගගතව කිහිප දෙනෙකුට සෙල්ලම් කලහැකිවන සහ තනි තනියම සෙල්ලම් කල හැකි පරිදි දෙකක් පවතී. මෙයින් දැනට සදා නිම කල ඇත්තේ ඉහත දෙවෙනි ආකාරයයි .අනිත් ආකාරයත් ලගදීම හදුන්දීවා දීමට කටයුතු කරනවා .

එමෙන්ම ඔබටම වෙන්වූ ප්‍රොෆයිල් එකක් මෙහිදී හැක මෙය තුල ඔබගේ හැකියාව සහ‍රගතිය පෙන්නුම් කරයි .

මෙම තරගයේදී ඔබට උපකාරක අවස්ථා හතරක් .ඒවාද භාවිත කරමින් ඔබට තරගයේ ඉදිරියට ගමන් කල හැක.

මෙම යෙදුම තුලදී අප ලක්ෂපති තරගයේ‍යුහය වෙනස් නොවන පරිදි අලු‍තින් පහසුකම් බොහෝ ප්‍රමාණයක් ඇතුලත් කර ඇත.

මෙම යෙදුම අප නිර්මාණය කලේ හුදෙක්ම ඔබගේ සදහායි. මෙහිදී අපගේ අරමුණ වන්නේ රුපවාහිනියේ විකාශය වන වැඩසටහනට සමානවම අත්දැකීමක් ඔබට ලබා දීමයි මෙමගින් ඔබගේ දැනුම වර්ධනය කිරීමයි. මෙහිදී තරයේ මතක තබාගත යුතු කාරණය වන්නේ ජයග්‍රහණය කරන කිසිවෙකුට ත්‍යාග මුදල් ගෙවීමක් සිදු නොකරයි .

ඔබට මෙමෙ යෙදුම පිලිබදව අදහස් දැක්වීමට‍යනම් ෆිඩ්බැක් මෙනුව භාවිතා කල හැකි .
එමෙන්ම ඔබට අප හා සම්බන්ද වීමට‍යනම් එය සිදුකල හැකිය.
Devamı

Reklam