wie wilt er een millionair zijn. Speel en win Lakshapathi Ultimate

Laatste Versie

Versie
Update
29 jan. 2024
Ontwikkelaar
Categorie
Installaties
50.000+

App APKs

Lakshapathi Ultimate Game GAME

ඔයාලව සාදරයෙන් පිලිගන්නවා Lakshapathi Ultimate Game එකට

සම්පුර්ණයෙන්ම ලක්ෂපති වැඩසටහනට සමීප වන පරිදි නිර්මාණය කර ඇත.

මෙම තරගය සදහා ගැටළු 15 ක් ඉදිරිපත් කර ඇත.මෙහිදී ඔබට යම් හෙයිකින් තරගයෙන් ඉවත් වීමට සිදුඋනහොත් ත්‍යාග මුදල ලැබෙන්නේ පහත ආකාරයටයි.

ප්‍රශ්ණ 1 සිට 5 දක්වා රුපියල් 0/=
ප්‍රශ්ණ 6 සිට 10 දක්වා රුපියල් 10.000/=
ප්‍රශ්ණ 10 සිට 15 දක්වා රුපියල් 125'000/=
ප්‍රශ්ණ 15 ම නිවැරදි පිළිතුරු ලබාදීමේදී 3’000‘000 =/ ඔබට ජයග්‍රහණය කල හැකිය .

තරගයේ මාර්ගගතව කිහිප දෙනෙකුට සෙල්ලම් කලහැකිවන පරිදි සහ තනි තනියම සෙල්ලම් කල හැකි පරිදි අකර දෙකක් පවතී. දැනට සදා නිම කල ඇත්තේ ඉහත කි දෙවෙනි ආකාරයයි .අනිත් ආකාරයත් ලගදීම හදුන්දීවා දීමට අප කටයුතු කරනවා .

ඔබටම වෙන්වූ ප්‍රොෆයිල් එකක් මෙහිදී දැකගත හැක මෙය තුල ඔබගේ හැකියාව සහ ප්‍රගතිය පෙන්නුම් කරයි .

තරගයේදී ඔබට උපකාරක අවස්ථා හතරක් හිමිවේ .ඒවාද භාවිත කරමින් ඔබට තරගයේ ඉදිරියට ගමන් කල හැක.

යෙදුම තුලදී අප ලක්ෂපති තරගයේ ව්‍යුහය වෙනස් නොවන පරිදි අලු‍තින් පහසුකම් බොහෝ ප්‍රමාණයක් ඇතුලත් කර ඇත.

යෙදුම අප නිර්මාණය කලේ හුදෙක්ම ඔබගේ විනෝදාස්වාදය සදහායි. අපගේ අරමුණ වන්නේ රුපවාහිනියේ විකාශය වන ලක්ෂපති වැඩසටහනට සමානවම අත්දැකීමක් ඔබට ලබා දීමයි එමෙන්ම මෙමගින් ඔබගේ දැනුම වර්ධනය කිරීමයි. තරයේ මතක තබාගත යුතු කාරණය වන්නේ මෙය ජයග්‍රහණය කරන කිසිවෙකුට ත්‍යාග මුදල් ගෙවීමක් සිදු නොකරයි .

මෙමෙ යෙදුම පිලිබදව අදහස් දැක්වීමට අවශ්‍යනම් ෆිඩ්බැක් මෙනුව භාවිතා කල හැකි .
ඔබට අප හා සම්බන්ද වීමට අවශ්‍යනම් එය සිදුකල හැකිය.
Meer informatie

Advertentie