Sinhala GPT සමග සිංහලෙන් ප්‍රශ්න අහන්න සහ සිංහලෙන්ම පිළිතුරු ලබා ගන්න

Latest Version

Version
Update
May 15, 2025
Developer
Category
Google Play ID
Installs
100,000+

App APKs

SinhalaGPT - Chat With AI APP

SinhalaGPT යනු කෘතිම බුද්ධිය සහිත Powerfull Tool 3ක් සහිත ඇප් එකකි. ඉදිරියෙදි තවත් Powerful AI Tools හදුන්වා දීමට නියමිතයි.

01. Chat With AI
02. Image Recognizer
03. AI-GrammarChecker

SinhalaGPT - Chat With AI

Chat With AI යනු කෘතිම බුද්ධිය භාවිත කරමින් ඔනැම ප්‍රශ්නයකට සිංහලෙන් පිලිතුරු සපයන යෙදුමකි. ඔබට ඔනැම ප්‍රශ්නයක් සිංහලෙන් ඇසිය හැකි අතර පිලිතුරු ද සිංහලෙන් ලැබෙ. ඔබට එම පිලිතුරු කොපි කිරිමට සහ බෙදාගැනිමට හැකිය. එමෙන්ම ඔබට voice මගින් විධාන ලබා දිය හැක. එමෙන්ම ඔබගේ පිලිතුරු ඔබට ඇසීමටද හැක.

ශිෂ්‍යත්ව ගැටලු, ගණිත ගැටලු, ඉතිහාසය සම්බන්ධ ප්‍රශ්න, විද්‍යාව ගැන සහ වෙනත් ඔනේම දෙයක් තත්පර කිහිපයකින් අහලා පිලිතුර ලබා ගන්න පුළුවන්.


SinhalaGPT - Image Recognizer

ඔනේම Image එකක් Upload කරලා සිංහලෙන්ම විස්තර ගන්න පුළුවන්. දැනට තියෙන Powerful ම AI Model එක වන Google Gemini මගින් ඔබට සිංහලෙන්ම Images ගැන විස්තර දැන ගන්න පුලුවන්. ඔනේම Image Type එකක් Upload කරන්න පුළුවන්. Image එකෙ Size එක 4MB ට අඩු වෙන්න ඔනේ.


SinhalaGPT - AI-Grammar Checker

මෙහිදි English Sentence එකක් ඇතුලත් කරාම එහි Grammar Check කරල නිවරදි කිරීමක් සිදු වෙනවා. සහ ඔබෙ වැරද්ද ගැන පැහැදිලි කීරිමක් ලැබෙනවා

SinhalaGPT එකේ ඉදිරියෙදි එන Update දැන ගැනීමට සහ අප සමග සම්බන්ධ වීමට Page එකේ ලින්ක් එක පහතින්.

https://www.facebook.com/sinhalagpt

Disclaimer:

* This is not Chat GPT, this is only a program built on public open source OpenAI's GPT model.
Read more

Advertisement