ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සම්බන්ද වන අංක එකෙ SFT Online පන්තිය

Latest Version

Version
Update
Jul 26, 2025
Developer
Category
Installs
1,000+

App APKs

SFT with Sandun Sir APP

කොලඔ මහානාම විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරා 2010 කාණ්ඩායමෙන් කොලඹ විශ්වවිද්‍යාලයෙ වෛද්‍ය පීඨයට තේරි පත්වි 2017 වසරේ භෞතචිකිත්සක උපාධිය අවසන් කල උපාධි ධාරියෙකි

වසර 9ක් පුරාවට තාක්ෂනවේදය විෂය ධාරාවේ අනිවාර්ය්‍ය විෂයක් වන SFT විෂය උගන්වන දේශකයෙකු ලෙස කටයුතු කරමින් සිටි

SFT විෂයේ ඇති ගැඹුරු විෂය කරුණු සිසුන්ට ග්‍රහණය කරගත හැකි අයුරින් සරලවම විෂය කරුනේ සිට විෂයේ ගැඹුරු කොටස් කරා සිසුන්ව මෙහෙයවනු ලබයි.
Read more

Advertisement