Automatize a contabilidade, baixe relatórios detalhados e acompanhe suas despesas.
advertisement
Nome | Shopbook |
---|---|
Versão | 2.0.94 |
Atualizar | 20 de 11 de 2024 |
Tamanho | 49 MB |
Categoria | Finanças |
Instalações | 10mil+ |
Desenvolvedor | Shopbook |
Android OS | Android 6.0+ |
Google Play ID | com.mithushancj.shopbook |
Shopbook · Descrição
පැය ගණන් කරමින් ඔබේ ගිණුම් සටහන් කරපු හා පොත් පෙරලමින් පරණ ගිණුම් සටහන් හොයපු කාලය දැන් අවසන්. ස්වයංක්‍රීය ගිණුම් වාර්තා සමඟ ඔබේ කුඩා ව්‍යාපාරය වඩාත් ඉදිරියට රැගෙන යන්න දැන් අවස්ථාව.
Comprimento de Logo හරහා එකවර ගණුදෙනුකරුවන් කිහිපයක් කළමනාකරණය කල හැකි වන අතර ණයගැතියන් හට මුදල් ගෙවීම් සම්බන්ධව සිහිකැඳවීම් සිදුකිරීම මෙන්ම මෙන්ම ඔබේ මුදල් ප්‍රවාහ ද කළමනාකරණය කළ හැක.
Shopbook හා registrar වීම තුළින් ඔබට ලැබෙන වාසි මොනවාද?
1. පොත් තැබීමේ කාර්යය වඩාත් පහසු කරවීම.
ඔබේ ව්‍යාපාරයට අදාල දෛනික ගණුදෙනු වියදම් clique කිහිපයකින් වාර්තාගත කළ හැක. Digital Ledger එක හරහා ඔබේ එදිනෙදා ව්‍යාපාර කටයුතු පහසු කරවය.
Painel එක කිරීම කිරීම වඩාත් ඉක්මණින් ව්‍යාපාරයේ ලැබිය යුතු හා ගෙවිය යුතු ගැන අවබෝධයක් ලැබිය ලැබිය හැකි වන අතර එමඟින් වඩා ඉක්මන් ව්‍යාපාරික වලට එළඹිය හැක.
ස්වයංක්‍රීය වාර්තාවන් ඔබේ ණයහිමියන්, ණයගැතියන්, ව්‍යාපාර සහකරුවන් හා ගණකාධිකාරිවරුන් වෙත ලබාදිය හැක.
2. ගනුදෙණුකරුවන් පිළිබඳ සවිස්තර වාර්තා Download කර Cloud හි ගබඩා කර තැබිය හැකි වීම.
ඔබේ ව්‍යාපාරයේ faturas හා වාර්තා ඕනෑම තැනක සිට nuvem එක තුළට salvar කිරීමේ හා Extrair කිරීමේ හැකියාව හිමිවේ.
කුඩා ව්‍යාපාරයක් වශයෙන්, ඔබේ ව්‍යාපාරයට අදාල ණයකරුවන් හා ව්‍යාපාරිකයන් සමඟ විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත්. ණයකරුවන් වෙත ව්‍යාපාරය සමඟ ඔවුන්ගේ ගනුදෙණුවලට අදාල සියලු වාර්තාවන් ලැබෙන නිසා ඔබේ මුදල් ප්‍රවාහ ක්‍රියාවලිය වඩාත් පහසු කරවයි.
3. ඔබේ වියදම් පරීක්ෂා කරමින් මුදල් ගලාඒම් වර්ධනය ඒර්ධනය ඒර්ධනය ඒර්ධනය.
ඔබ ඔබගේ එදිනෙදා සටහන් කරන නිසා ඔබේ සියලු වියදම් පිළිබඳ සටහනක් එක් තැනකින් ඔබට ලබාගැනීමට පුලුවන්. මේ හරහා ඔබට වියදම් පරීක්ෂා කර ඔබේ ඉදිරි වියදම් ඔබේ මුදල් ප්රවාහයන්ට සාපේක්ෂව අයවැයගත කර හැක.
4. ඔබේ ණයකරුවන් හා ණයගැතියන් පිළිබඳ වාර්තා තබාගතහැකි වීම.
ඔබට ඔබගේ ගනුදෙණුකරුවන් Adicione කිරීම හා exclua කිරීම මඟින් ඒ ඒ ගනුදෙණුකරුවා පිළිබඳ වාර්තා වෙන පවත්වාගෙන පවත්වාගෙන හැක හැක. මෙමඟින් අදාල ණයගැතියන් කර ඔවුන් ට අදාල කාලසීමාවන් තුළ මුදල් ගෙවීම සම්බන්ධව සිහිකැඳවීම් ලබාදිය හැක. ඒ අනුව ලැබිය යුතු මුදල් පරීක්ෂා කරමින් පැය ගණන් වැය කල යුතු නොවන අතර, ස්වයංක්‍රීය පොත් තැබීමේ ක්‍රියාවලිය මඟින් එම පහසුකම ඔබට හිමිවේ.
5. ඔබේ ණයකරුවන් වෙත භාෂා තුනෙන් ම සිහිකැඳවීම් ලබාදිය හැකිවීම.
App de loja එක හරහා ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂා ම ම ගෙවීම් නිකුත් කළ හැකි වන අතර ඔබේ ඔබේ ණයගැතියන් හට ගෙවීම සම්බන්ධව පණිවුඩ යැවීමේ ක්‍රියාවලියෙන් ඔබ නිදහස් වනු ඇත.
6. ඔබේ සියලු දත්ත ස්වයංක්‍රීය ව backup වීම සිදුවේ.
App එක හරහා ස්වයංක්‍රීය ව අදාල මොහොතේ ම දත්ත දත්ත Backup කිරීම සිදුකරන අතර, ඔබේ ව්‍යාපාරයේ අත්‍යාවශ්‍ය තොරතුරු අහිමි වීම පිළිබඳ ව කණගාටු වීමට ඔබට සිදු නොවේ.
App එක සම්බන්ධව ඔබට තවත් ගැටලු ඇත්නම්, 0778861056 හෝ contact@shopbook.lk හරහා අප සමඟ සම්බන්ධ වන්න.