Jyothishya App - ජ්‍යෝතිෂ App APP
ඔබගේ උපන් දිනය, වේලාව සහ ස්ථානය ඇතුලත් කිරීමෙ න් ඔබේ කේන්දරය නිවැරදිව සාදා භාගත කරගැනීමටද හැ කිය(PDF, PNG). ,
- රාශි, භාව සහ නවාම්ශ යන කේන්දර සාදා ගැනීම.
- තුරු දැන ගැනීම.
- ඔබගේ පලාපල දැන ගැනීම.
- ඔබගේ දසා පලාපල දැන ගැනීම.
- ඔබගේ පක්ෂියා රජ කරන වේලාව දැන ගැනීම.
- ඔබගේ පොරොන්දම් ගැලපීම.
- ඒරාෂ්ටක දැන ගැනීම.
- ග්‍රහ මාරු බලා ගැනීම.
- රාහු කාලය දැන ගැනීම.
- ඔබගේ අද දවසේ ග්‍රහ චාරය දැන ගැනීම.
- ?
- දසා ශේෂය සහ මහ දසා, අන්තර් දසා, විදසා, සූක්ෂම දස ා කාල වකවානු දැන ගැනීම.
- ? හිටීම සුබ වන රාහු කාලයට හසුනොවන නැකතක් පහසුවෙන ් සෙවීම කලහැක.
- දවසේ සියලුම හෝරා බලාගත හැක.
- ගෙවෙන සුබ නැකත් දැන ගැනීම.
- ගැලපෙන සුබ නැකතක් තෝරා ගැනීම.
- ඔබගේ පවතින දෝෂ දැනගැනීම.
- ැක.
- Carte Google Map ්ථානය Hors ligne තෝරා ගත හැක.
- Google Place et Google Place හා වේලා අධිකය නිවැරදිව ලබා ගැනීම.
- ් ග්‍රහ පිහිටීම් ඇතුලත් කර පලාපල ආදී අනෙකුත් ත ොරතුරු ලබා ගැනීම.
- භාව සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- රාශි සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- ග්‍රහයින් සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- පඤ්චාංගය දැන ගැනීම.
- ඔබගේ නැකත සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- ලග්න ස්ඵුටය සහ ග්‍රහ ස්ඵුට දැන ගැනීම.
- , et plus encore.
- හෝරා(D2), ද්‍රේෂ්කාණ(D3), දශාම්ශ(D10), ද්වාදශාම්ශ(D12), ත් රිම්ශාංශ(D30), ෂෂ්ට්‍යාම්ශ(D60) ආදී කේන්දර සාදා ගැන ීම.
- භාව හා ක්‍රීෂ්ණමූර්ති කේන්දර සාදා ගැනීම.
- සූර්ය හා චන්ද්‍ර කේන්දර සාදා ගැනීම.
- ? රුඪ ලග්නය ආදී ලග්න තොරතුරු දැන ගැනීම.
- සියලුම ආරූඪ පාද හදුනා ගැනීම.
- ගැනීම.
- ඔබගේ උච්ච්, නීචාදී ග්‍රහයින් හඳුනා ගැනීම.
- 22 ans, 64 ans, 64 ans, 64 ans, 2 ans සුබ අධිපතීන් හඳුනා ගැනීම.
- ග්‍රහයින්ගේ ෂට් වර්ගය දැන ගැනීම.
- අෂ්ටක වර්ගය දැන ගැනීම.
- අයනාම්ශය වෙනස් කර ගැනීම.
* ? ක්‍රිය කරගත හැක.