ඔබේ කේන්දරය නිවැරදිව සකසා ඒ අනුව සියලුම ජ්‍යෝතිෂ තොරතුරු ලබා ගත හැක.

احدث اصدار

الإصدار
تحديث
٢٣‏/٠٩‏/٢٠٢٤
مطوّر البرامج
الفئة
عمليات التثبيت
١٠٠٬٠٠٠+

App APKs

Jyothishya App - ජ්‍යෝතිෂ App APP

يمكنك إنشاء برجك وتنزيله بدقة وبحرية حسب تاريخ ميلادك ووقتك ومكانك. يوفر التطبيق الخدمات التالية ،

ඔබගේ උපන් දිනය ، වේලාව සහ ස්ථානය ඇතුලත් කිරීමෙන් ඔබේ කේන්දරය නිවැරදිව සාදා භාගත කරගැනීමටද හැකිය (PDF ، PNG). ප්‍රධාන වශයෙන් ඔබට ලබාගත හැකි සේවාවන් ،

- රාශි، භාව සහ නවාම්ශ යන කේන්දර සාදා ගැනීම.
- ඔබට හිමි යෝග හා ඉන් ලැබෙන ප්‍රතිපල පිලිබද තොරතුරු දැන ගැනීම.
- ඔබගේ පලාපල දැන ගැනීම.
- ඔබගේ දසා පලාපල දැන ගැනීම.
- ඔබගේ පක්ෂියා රජ කරන වේලාව දැන ගැනීම.
- ඔබගේ පොරොන්දම් ගැලපීම.
- ඒරාෂ්ටක දැන ගැනීම.
- ග්‍රහ මාරු බලා ගැනීම.
- රාහු කාලය දැන ගැනීම.
- ඔබගේ අද දවසේ ග්‍රහ චාරය දැන ගැනීම.
- ඔබගේ නමේ මුලට සුබ අකුරු දැන ගැනීම.
- දසා ශේෂය සහ මහ දසා، අන්තර් දසා، විදසා، සූක්ෂම දසා කාල වකවානු දැන ගැනීම.
- දිනය، නැකත، තිථිය، යෝගය، කරණය، හෝරාව හා ග්‍රහ පිහිටීම සුබ වන රාහු කාලයට හසුනොවන නැකතක් පහසුවෙන් සෙවීම කලහැක.
- දවසේ සියලුම හෝරා බලාගත හැක.
- ගෙවෙන සුබ නැකත් දැන ගැනීම.
- ගැලපෙන සුබ නැකතක් තෝරා ගැනීම.
- ඔබගේ පවතින දෝෂ දැනගැනීම.

- ලග්නය හා තත්කාලයෙහි චක්‍රමය රූපසටහන් ලබාගත හැක.
- خريطة جوجل නොමැතිව ලංකාවේ ගම් නගර නාමාවලිය මගින් උපන් ස්ථානය غير متصل තෝරා ගත හැක.
- موقع جوجل මගින් ලෝකයේ ඕනෑම ස්ථානයක පිහිටීම، වේලා කලාපය හා වේලා අධිකය නිවැරදිව ලබා ගැනීම.
- උපන් විස්තර නොමැතිව ග්‍රහ පහිටීම පමණක් ඇත්නම් ග්‍රහ පිහිටීම් ඇතුලත් කර පලාපල ආදී අනෙකුත් තොරතුරු ලබා ගැනීම.

- භාව සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- රාශි සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- ග්‍රහයින් සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- පඤ්චාංගය දැන ගැනීම.
- ඔබගේ නැකත සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- ලග්න ස්ඵුටය සහ ග්‍රහ ස්ඵුට දැන ගැනීම.
- ඔබට හිමි පාලන දේවතාව ، ධර්ම දේවතාව ، ඉෂ්ඨ දේවතාව ، ගුරු දේවතාව ආදී දේවතාවන් හඳුනා ගැනීම.

- හෝරා (D2) ، ද්‍රේෂ්කාණ (D3) ، දශාම්ශ (D10) ، ද්වාදශාම්ශ (D12) ، ත්‍රිම්ශාංශ (D30) ، ෂෂ්ට්‍යාම්ශ (D60) ආදී කේන්දර සාදා ගැනීම.
- භාව හා ක්‍රීෂ්ණමූර්ති කේන්දර සාදා ගැනීම.
- සූර්ය හා චන්ද්‍ර කේන්දර සාදා ගැනීම.
- හෝරා ලග්නය، ඝටි ලග්නය، වර්ණද ලග්නය، පාක ලග්නය، ආරුඪ ලග්නය ආදී ලග්න තොරතුරු දැන ගැනීම.
- සියලුම ආරූඪ පාද හදුනා ගැනීම.
- ඔබගේ ආත්මකාරක ආදී සියලුම කාරක ග්‍රහයින් හදුනා ගැනීම.
- ඔබගේ උච්ච් ، නීචාදී ග්‍රහයින් හඳුනා ගැනීම.
- ඔබගේ ද්‍රෙෂ්කාණය 22 ، නවාංශකය 64 ، බාධක ස්ථාන ආදී අසුබ අධිපතීන් හඳුනා ගැනීම.
- ග්‍රහයින්ගේ ෂට් වර්ගය දැන ගැනීම.
- අෂ්ටක වර්ගය දැන ගැනීම.
- අයනාම්ශය වෙනස් කර ගැනීම.

* මෙහි ලබාදී ඇති පහසුකම් වලින් මිලදී ගනීමෙන් සක්‍රිය කරගත හැක.
قراءة المزيد

اعلان